ලොකු හීනයක් සැබෑ කරගන්න
පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.!

Welcome to
E-Learning Studies E-Learning Studies

අපි හැමෝටම සුවිශේෂී වුණ ලොකු ලොකු හීන තියෙනවානෙ. ඉතින් ඒ හැම හීනයක්ම, හීනයක් නොවී ඇත්තක් කරගන්න ආරම්භයක් ගන්නවා නම් මේක තමයි ඔයාට ලැබෙන හොදම අවස්ථාව. අපිත් එක්ක එකතු වෙලා Online Earning Methods ඉගෙන ගෙන ඒකට අවශ්‍ය Skills හදාගෙන ලොකු ගමනකට මුල පුරන්න ඔයාටත් පුළුවන්. අපිත් එක්ක එකතු වෙන අය අනිවාර්යයෙන්ම එලියට යන්නෙ Digital ලෝකය ඇතුලෙ තමන්ටම Unique වුන Brand එකක් සහ Skill එකක් හදාගෙනම තමයි.

Courses

How to create a Business Website From Scratch

WordPress භාවිතයෙන් Business Website එකක්සෑ දිමට අවශ්ය දැනුම සහ දැනට තිබෙන Website develop කිරීමට අවශ්ය දැනුම මෙම පාඨමාලාව මගින් ලබාගත හැකි අතර, Freelancer කෙනෙක් විදිහට Projects සොයාගෙන එමගින් මුදල් සොයන්න පුළුවන්.

How to create a eCommerce Website From Scratch

WordPress භාවිතයෙන් eCommerce Website එකක්සෑ දිමට අවශ්ය දැනුම සහ දැනට තිබෙන Website develop කිරීමට අවශ්ය දැනුම මෙම පාඨමාලාව මගින් ලබාගත හැකි අතර, Freelancer කෙනෙක් විදිහට Projects සොයාගෙන එමගින් මුදල් සොයන්න පුළුවන්.

learn wordPress web Design & earn money

ඔබ Online Earning Field එකට නවකයෙක් නම් හෝ WordPress CMS එක මගින් වෙබ් අඩවි සෑදීමට යම් ප්‍රමාණයක දැනුමත් අති අයෙක් නම් මුල ඉදන් හරියටම Skill එක හදාගනෙ, මුදල් උපයන ආකාරයද ඉගෙනගැනීමට හැකිවන නිසා ඔබට මෙම පාඨමාලාව ගොඩක් වැදගත් වනු ඇත.

how to succcss
on FIVERR

Graphic Design, Web Design, Content Writing හෝ වෙනත් ඕනෑම Skill එකක් තියෙන Freelancer කෙනෙක්ට තමන්ගේ Freelancing Journey එක පටන් අරගෙන සාර්ථක වෙන්න පුලුවන් හොදම Platform එකක් විදියට මේ Fiverr වෙබ් අඩවිය හදුන්වන්න පුළුවන්.

how to succcss
on UPWORK

Web Design, Graphic Design, Content Writing, App Development හෝ වෙනත් ඕනෑම Skill එකක් තියෙන Freelancer කෙනෙක්ට තමන්ගේ Feelancing Journey එකට එකතු කරගන්න හොදම Platform එකක් ලෙස මේ Upwork වෙබ් අඩවිය හදුන්වන්න පුළුවන්.

how to succcss on FREELENCER.COM

Freelancer.com යන මෙම Marketplace එකෙහිදී Hourly Rate එකකට සහ Project Basis ඔබට ගෙවීම් හිමිවනු ඇත. ඒ වගේම Freelancer.com තුල ඔබට Jobs ලබාගැනීමට Contest (තරග) Option එකක් තිබීමත් ඔබට ලැබනෙ විශේෂ අවස්ථාවක් වෙනවා.

Web Design & Brand Development

Learn how to make a website & grow with your own brand
See more

Graphic Design

Learn graphic design from A-Z with software tools
See more

Search Engine Optimization

Learn SEO from beginer level
See more

Web Development
with Coding

Learn web development
with coding
see more

Cryptocurrency Learning

Learn cryptocurrency A-Z
See more

Video Editing

Coming Soon..!

Social Media Marketing

Coming Soon..!

Mobile App Development

Coming Soon..!

Spoken English

Coming Soon..!

Enter your Certificate Code here for Validation

Our Specialties

Expert Teachers

ක්ෂේත්‍රයේ ප්‍රවීණ හා වෘත්තීය මට්ටමින් නියැලෙන පලපුරුද්දෙන් පරිපූර්ණ වූ දේශක මඩුල්ලක් විසින් මෙහෙයවනු ලබයි.

Can GET Support via our telegram group

පාඨමාලාව හදාරන අතරතුර හා ඉන් පසුවද ඔබට ඇතිවන ගැටලු අපගේ Telegram Group එක මගින් නිරාකරණය කරගැනීමට හැකි වේ.

Certificate Distribution

WordPress සහා WordPress Bundle Courses ලබා ගන්නා සෑම කෙනෙකුටම අවසානයේදී වටිනා සහතිකයක් පිරිනමනු ලබයි.

හරිම දේ උගන්වන හොඳම තැන

Our Teachers

shehan rupasinghe-image

Shehan Rupasinghe

CEO / Lecturer

Lecture

Web Design & Brand Development
Contact Me
tharindu sankalpa - image

Tharindu Sankalpa

Lecturer

Lecture

Graphic Design
thiwanga sadaruwan-image

Thiwanga Sandaruwan

Lecturer

Lecture

Search Engine Optimization
harshani dedigama-image

Harshani Dedigama

Lecturer

Lecture

Web Development with Coding

Testimonials

FAQ

මුලික දැනුමක් නැති ඔනෑම
කෙනෙක්ට පටන් ගන්න පුලුවන්ද?

ඔව්, මේ සදහා මුලික දැනුමක් අවශ්‍ය වෙන්නෙ නෑ.

ඉංග්‍රීසි දැනුම හොදටම ඔනේද?

නෑ, ඔයාට සාමන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබ්බොත් ඇති.

වයස් බේදයක් තියෙනවද?

නෑ, ඉගෙනගන්න කැමති ඔනෑම කෙනෙකුට අප සමග එකතු වෙන්න පුලුවන්.

වැඩ කරගෙන යාමේදී එන ගැටලු වලට සහය වෙනවද?

ඔව්. එය විසදා ගැනීමට අප ඔබ්ට උදව් කරනවා.

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......