හිතන්න ඔබ Adsense සහිත Website එකක අයිතිකරුවෙක් කියා, දැන් ඔබේ වෙබ් අඩවියේ Google Adsense වෙතින් ලැබෙන Ads dispaly වෙනවා. මෙතනදි ඔබේ Website එකට පැමිණෙන අයකු (visitor) Ad එකක් Click කලොත් Adsense සමාගම විසන් ඔබට ඒ සදහා කොමිස් මුදලක් ගෙවනු ලබනවා.
එතකොට අපිට කොච්චර ප්‍රමානයක්ද ගෙවන්නේ?
ඒක තීරණය වෙන්නේ ඔබ භාවිතා කරන Adsense platform (Website, Blogger, Youtube , App, CSE) එක මතයි. ඔබ Website එකක් මගින් මුදල් උපයන්නේ නම් Adword හි Advertiser කෙනෙකු adword වෙත ගෙවන මුදලින් 68% දක්වා google adword සමාගම ඔවුන්ගේ Content Publishers ලා අතරේ ගෙවනු ලබයි.
වැඩේ හොදයි වගේ නේද ? දැන් අපි බලමු ගෙවීම් වෙන්නේ කොහොමද කියලා. එක Click එකකට කොච්චර ගෙවනවද කියලා. ඒක සාදක කිහිපයක් මත රදා පවතියෙනවා.
01. මුලික වශයෙන් Website එකට Traffic (Visitors) එන Country එක මත, සාමාන්යෙන් American, European රටවල් සදහා වැඩි මුදලකුත් Asian රටවල් සදහා ඉතා අඩු මුදලකුත් ගෙවනු ලබනවා. ඔබේ Website එක තුල පෙන්වන Ads මත තරගකාරිත්වය වැඩි ව්‍යාපාරික Ads සදහා වැඩි මුදලක් ගෙවන අතර තරගය අඩු වෙන තරමට ගෙවන මුදලත් අඩු වෙයි.
03. Website එකට Traffic එන Traffic Source එක මත. (Google, Yahoo, Facebook, Twitter, Youtube, Other Website’s Ads වගේ sources) මෙහිදී Google හරහා එන Traffic Ad Click සදහා වැඩිපුර ගෙවනු ලබයි.
04.Website එක සදා ඇති Niche එක (Category) එක මත සහ භාවිත කර ඇති Keywords මත.
සාමාන්යෙන් Ad Click එකක් සදහා $0.01 – $15 පමණ දක්වා ගෙවීම් වෙනවා. ඊට අමතරව සිම්ත ප්‍රමාණයක් Ads සදහා $15 -$200 පමණ දක්වාද ගෙවන අවස්ථා පවතී. වැඩිම ගෙවීමක් සිදුවෙන්නේ $0.01- $4 දක්වායි. Asian Countries සදහා $0.01 -$0.40 බොහෝ විට ගෙවීම් සිදුවේ. American, European Countries සදහා $1 වැඩි ප්‍රමාණයක් බොහෝ විට ගෙවනු ලැබෙයි.