Google AdSense පටන් ගන්න මොනවද තියෙන්න ඕන?

AdSense 03-image

ඒ සදහා AdSense හි නීති රෙගුලාසි වලට අනුකූලව සෑදු සහ AdSense අනුමත කරන පරිසාදන මට්ටමට අනුකුල Website, Blogsite එකක්, YouTube Channel එකක්  Mobile App එකක් තියෙන්න ඕන. පසුව AdSense සදහා Apply කල හැකියි. දින කිහිපයක් තුල ඔබට Approval එක දිය හැකි බව හා නොහැකි බව Email  මගින් ඔවුන දැනුම් දෙයි.

මොකක් Google AdSense වලින් මුදල් උපයන්න පටන් ගන්නේ ලේසිම විදිය?

මේක ඔයාගෙ දැනුම සහ කාරණා කිහිපයක් මත රදාපවතිනවා. එත් ලේසිම විදිය ලෙස මං අනුමත කරන්නේ Website හෝ  Blogsite එකක් පටන් ගන්න එක. YouTube Channel එකක ඔයා පටන් ගත්තත් AdSense Approve වෙන්න නොහිතන කාලයක් යන්න පුළුවන්. Mobile App එකක් පටන් ගන්න එකට ඔයාට දැනුම නැත්තන් ඒ සදහා වැඩි වියදමක් දරන්න වෙයි. ඒ නිසා Website හෝ  Blogsite හදන එක පහසුයි මොකද මුකුත් නොදන්නා කෙනෙක්ට වුනත් ටිකක් ඇත පත ගාලා  වැඩේ අල්ල ගන්න පුලුවන්.

දැන් අපි බලමු Website එකක් හදාගන්න මොනාද ඕන කියලා.

Website එකක් හදාගන්න ඔයා ලග කිසිදු මුදලක් නොමැති නම් Blogger. com හරහා හදන එක තමයි හොදම. එහෙම හැදුවත් අව්රුද්දක් සදහා $1 එකක් වියදම් කරලා  Domain name එකක් ගන්න එක තමයි හොද. ඒත් ඔයාට යම්කිසි මුදලක් වියදම් කල හැකි නම් හොදම සහ පහසුම ක්‍රමය WordPress හරහා Website එකක් හදන එකයි.ඒ සදහා Domain name එකට අමතරව Hosting අවශ්‍ය වෙනවා එකට මසකට $2-$5 අතර ගානක් අවම වශයෙන් අවශ්‍ය වෙනවා. මේ සදහා ලෝකයේ පිළිගත් Hosting සපයන ආයතනයක් භාවිත කරන තරමට හොදයි, නමුත් දේශීයව හොදට සේවා සපයන ආයතනත් නැතුවාම නොවෙයි.

හරි අදට කතාව මතු සම්බන්දයි. ඊලග ලිපියෙන් අපි කතා කරමු AdSense ගන්න වෙබ් අඩවියක් හදාගන්නෙ කොහොමද සහ තවදුරටත් අපි මොනවද කරන්න අවශ්‍ය කියලා.

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......