How to Success on Freelancer.com
Freelancer.com කියන්නෙ ලොකයේ දැනට තිබෙන තවත් ප්‍රසිද්ධ Freelancing Marketplace එකක්. මෙහිදී ඔබට විවිධාකාර සේවාවන් මිලදී ගැනීමට හෝ විකිණීමට හැකියාව පවතිනවා.
මෙම Marketplace එක ආරම් වෙන්නෙ 2009 අවුරුද්දේ ඕස්ට්‍රේලියාවේ දී ය. මෙම Marketplace එකෙහිදී Hourly Rate එකකට සහ Project Basis ඔබට ගෙවීම් හිමිවනු ඇත. ඒ වගේම Freelancer තුල ඔබට Jobs ලබාගැනීමට Contest (තරග) Option එකක් තිබීමත් ඔබට ලැබනෙ විශේෂ අවස්ථාවක් වෙනවා.
Web Design, Graphic Design, Content Writing, App Development හෝ වෙනත් ඕනෑම Skill එකක් තියෙන Freelancer කෙනෙක්ට තමන්ගේ Feelancing Journey එකට එකතු කරගන්න තවත් හොදම Platform එකක් විදියට මේ Freelancer.com වෙබ් අඩවිය හදුන්වන්න පුළුවන්.
මෙම පාඨමාලාව මිලදී ගැනීම තුලින් ඔබට හැකි වෙනවා Freelancer.com වෙබ් අඩවිය තුල නිවැරදිව Account එකක් සදා ගැනීමේදී Username එක ගැන තීරණය කරන තැන ඉදගෙන, ඔබ උපයන මුදල් ලංකාවට Withdraw කරන තැනට වෙනකන්ම සම්පුර්ණයෙන්ම ඉගෙනගන්න.
- 06 Videos
- 1.5+ Hrs.

රු3,000.00
- 01. What is Freelancer.com
- 02. How to Create an Account
- 03. Complete your Profile
- 04. Contests & Biddings
- 05. Final Overview Settings
- 06. Add Bank Details
-
Internet Connection: අන්තර්ජාල පහසුකම් තිබිය යුතුය.
-
Willing to Learn and Apply: ඉගෙනගැනීමට ඇති ආශාව / උනන්දුව සහ ඉගෙන ගත් දේ බාවිතා කරමින් උත්සහා කිරිම.
-
Device: Laptop / Desktop එකක් ඕනි කරනවා මේ වැඩ ටික කරන්න.
-
සාර්ථකත්වයට ලගාවීමට ඔබේ ඇති දැඩි ආශාව.
-
සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වේ. (කියවීමට හා ලිවීමට හැකි වීම)
- මේම පාඨමාලාව හැදිරිමට මිට පෙර කිසිදු දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ. Laptop හෝ Desktop පරිඝණකයක් සහ internet connection එකක් තිබිම ප්‍රමාණවත් වේ.
- Fiverr, Upwork, Freelancer.com වැනි ඕනෑම Online Freelancing Marketplace වල WordPress මගින් තිබෙන ඔනිම වැඩක් කිරිමට හැකිවන ආකරයේ දැනුම ලබා දිම.
- Freelance Platforms ආශ්‍රිතව ඇතිවන ගැටලුවලට ලෙසියෙන්ම පිලිතුරු සොයාගත හැකි ආකරයන් මේම පඨමාවල මගින් ඉගෙන ගන්න පුලුවන්.
Description
- 01. What is Freelancer.com
- 02. How to Create an Account
- 03. Complete your Profile
- 04. Contests & Biddings
- 05. Final Overview Settings
- 06. Add Bank Details
Newsletters
Join to Our Newsletter
Reviews
There are no reviews yet.