How to Success on Upwork

Upwork කියන්නෙ ලොකයේ දැනට තිබෙන තවත් ප්‍රසිද්ධ Freelancing Marketplace එකක්. මෙහිදී ඔබට විවිධාකාර සේවාවන් මිලදී ගැනීමට හෝ විකිණීමට හැකියාව පවතිනවා.

මෙම Marketplace එක Upwork නමින් Rebrand වෙන්නෙ 2015 අවුරුද්දේ ඇමරිකාවේදී . Fiverr මෙන් නොව, මෙම Marketplace එකෙහිදී ඔබට ගෙවීම් සිදුවන්නේ Hourly Rate එකකට අනුවයි. ඒ වගේම Fiverr වලට වඩා ඉහල ගෙවීම් කරන Projects / Customers ලා අපිට මෙහිදී දැකගන්න පුලුවන් වෙනවා. ඒ වගේම Account එක සාදාගෙන ඔයාගෙ Identity සහ Address Verification එකකුත් Upwork තුල කරගැනීම අනිවාර්ය වෙනවා.

Web Design, Graphic Design, Content Writing, App Development හෝ වෙනත් ඕනෑම Skill එකක් තියෙන Freelancer කෙනෙක්ට තමන්ගේ Feelancing Journey එකට එකතු කරගන්න තවත් හොදම Platform එකක් විදියට මේ Upwork වෙබ් අඩවිය හදුන්වන්න පුළුවන්.

මෙම පාඨමාලාව මිලදී ගැනීම තුලින් ඔබට හැකි වෙනවා Upwork Freelancing Platform එක තුල නිවැරදිව Account එකක් සදා ගැනීමේදී Username එක ගැන තීරණය කරන තැන ඉදගෙන, ඔබ උපයන මුදල් ලංකාවට Withdraw කරන තැනට වෙනකන්ම සම්පුර්ණයෙන්ම ඉගෙනගන්න. ඒ වගේම Account එක Verify කරගන්න ආකාරයත් ඔබට මෙම පාඨමාලාව මගින් ඉගෙනගැනීමට හැකියාව ලැබෙනවා.

  • 06 Videos
  • 2+ Hrs.

රු3,000.00

Description

  • 01. Introduction to UPWORK
  • 02. Create a Profile
  • 03. Complete your Profile and send Proposals
  • 04. Get Payments
  • 05. Project Catalog
  • 06. UPWORK Identity Verification

Reviews

There are no reviews yet.

Be the first to review “How to Success on Upwork”

Your email address will not be published. Required fields are marked *

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......