Who We Are

Ebranding Bizsolutions Pvt Ltd නම් ආයතනයේ Subsdiary එකක් විදියට E Learning Studies අපි ක්‍රියා කරනවා. අපේ Ebranding Bizsolutions Pvt Ltd ආයතනයෙන් ඕනෑම business එකක logo එකේ සිට web / app / system developing / SMM / Video advertisement production වැනි දේවල් සිද්ධ කරනවා.මෙය වසර 3කට වැඩි කාලයක් තිස්සේ පාරිභෝගික විශ්වාසය දිනා ගත් ආයතනයක් වීම විශේෂත්වයක්. ඉතින් එහි Subsdiary එකක් ලෙස E-Learning Studies අපි ඔබට Online Earning Methods උගන්වනවා සහ ඒවට අවශ්‍ය Skills develop කරනවා.

Who we are?

Ebranding Bizsolutions Pvt Ltd නම් ආයතනයේ Subsdiary එකක් විදියට E Learning Studies අපි ක්‍රියා කරනවා. අපේ Ebranding Bizsolutions Pvt Ltd ආයතනයෙන් ඕනෑම business එකක logo එකේ සිට web / app / system developing / SMM / Video advertisement production වැනි දේවල් සිද්ධ කරනවා.මෙය වසර 3කට වැඩි කාලයක් තිස්සේ පාරිභෝගික විශ්වාසය දිනා ගත් ආයතනයක් වීම විශේෂත්වයක්. ඉතින් එහි Subsdiary එකක් ලෙස E Learning Studies අපි ඔබට Online Earning Methods උගන්වනවා සහ ඒවට අවශ්‍ය Skills develope කරනවා.

What we do?

අප E learning studies ආයතනය විසින් දැනට Fiverr / Upwork / Freelancer යන වෙබ් අඩවි මගින් මුදල් උපයන අකාරය , Google AdSense වලින් සාර්ථකව මුදල් උපයන ආකාරය සහ දැනට Skill එකක් නැති කෙනෙක්ට WordPress Web Design Skill එක සහ Graphic Design වැනි Skills develop කරගන්නා ආකාරය උගන්වනවා. ඒ වගේම දැනට Web design & developing with Branding course එකේ Batches 15ක් කරල තියෙනවා. සිසුන් 200 කට අධික පිරිසක් මෙහිදී අපත් සමග අත්වැල් බැදගෙන තිබෙනවා.

Advantages of joining us

අපි තනි තනි ලමයට වෙන වෙනම අවධානය දෙනවා වගේම හැම Class එකකම video recordings ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි වෙනත් තැන්වල වගේ උගන්වලා විතරක් පැත්තකට වෙන්නෙ නම් නැහැ. ඒ ලමයා තනියම තැනකට යනකන් back-support එකකුත් අනිවාර්යයෙන්ම දෙනවා. අපිත් එක්ක එකතු වෙන හැම කෙනෙක්ම එලියට යන්නෙ තමන්ටම කියලා සුවිශේෂ වුන Digital Marketing, Web designing සහ Development කරන්න පුළුවන් brand එකකුත් හදාගෙනම තමයි. සුවිශේෂීම කරුණ තමයි අපිත් එක්ක එකතු වුණ බොහෝ අය එයාලගෙ course fee එක cover කලෙත් එයාලට ලැබුනු පලවෙනි order එකෙන් තමයි.

අන්තර්ජාලය හරහා සල්ලි හොයන්න සාර්ථකත්වය ලගා කරගන්න මහන්සි වෙන ඔයාට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා ලොකු ගමනක් යන්න. ඔයාගෙ වයස් මට්ටම එහෙමත් නැත්නම් තරාතිරම කුමක් වුණත් ඔයාට අපිත් එක්ක එකතු වෙලා සාර්ථකත්වය කියන පාර දිගේ ඉදිරියටම යන්න පුළුවන්. ඒ කියන්නෙ අපිත් එක්ක එකතු වෙලා Online Earning Methods ඉගෙන ගන්න වගේම ඒකට ඕනි කරන Skills හදාගන්නත් ඔයාට අගනා අවස්ථාවක් ලැබෙනවා.

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.